දේශීය

කොළඹ පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය

(UTV |කොළඹ) – මට්ටක්කුලිය මෝදර වැල්ලම්පිටිය බ්ලුමැන්ඩල් සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් වලට වහං ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය යෙදවේ.

ඊයේ දිනයේ පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා අසාදිතයින් ගේ තත්වය ගැන සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

හමුදාපතිවරයා පැවසුවේ ඊයේ හමුවූ ආසාදිතයින්ගේ සමීපතමයින් විහිදී ඇති ප්‍රදේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ ආදායම් – වියදම් වාර්තා ගැන පැෆරල් සංවිධානයෙන් උපදෙස්

Editor O

බදුල්ලේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහාය වඩිවේල් සුරේෂ්ට

Editor O

අද කාලගුණය වෙනස්වෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment