දේශීය

විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට විශේෂ දැනුම් දීමක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් පිටව යන සියලුම ගුවන් මගීන් වෙත තොටුපල සහ ගුවන් සේවා සමාගම විශේෂ දැනුම් දීමක් කෙරේ.

ඒ තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත අනිවාර්යයෙන් PCR පරීක්ෂණය සිදුකරගෙන තිබිය යුතු බවයි.

හෙට (20) පස්වරු 6 සිට මෙය ක්‍රියාත්මක බව ඔවුන් නිවේදනය කරයි.

Related posts

අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 668 ක් හඳුනා ගැනේ

Mohamed Dilsad

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අදාළව ලැබුණ අධිකරණ තීන්දුව

Editor O

නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වන්දියක්

Mohamed Dilsad

Leave a Comment