ක්‍රීඩා

ස්පාඤ්ඤයේ පැවති මෝටර් රථ තරඟාවලියකදී ඩිලන්තගෙන් විශිෂ්ට ජයක්

( UTV | ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ පැවති ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020 මෝටර් රථ තරඟාවලියේ ප්‍රෝ ඒ එම් කාණ්ඩායමේ 03 වන ස්ථානය දිනා ගැනීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සමත් විය.

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ලද මෙම ජයග‍්‍රහණයට ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිය සුබ පැතුම් පිරිනැමීය.

Related posts

ශ්‍රී ලංකාව ආසියානු නැගී එන ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශයට

Mohamed Dilsad

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නෑ – අවිශ්ක

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment