දේශීය

ඇඳිරි නීති ප්‍රදේශවල ඔසු සැල් සහ ආහාර අලෙවිසැල් වැසේ

(UTV |ගම්පහ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ෆාමසි (ඔසු අලෙවි සැල්) සහ අත්යවශ්ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍ය ඔක්තෝබර් 13, 14 සහ 15 යන දිනවල වසා තබන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. 

Related posts

කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවක

Mohamed Dilsad

ආරක්ෂක හේතූන් මත, වසර 19ක් වසා දැමූ මාර්ගයක් විවෘත කරයි.

Editor O

ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්

Mohamed Dilsad

Leave a Comment