දේශීයප්‍රමුඛ පුවත 1

ඊයේ දිනයේ මෙරටින් අවම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක්

(UTV | කෝවිඩ් – 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1801 ක් බවට පත්විය.

ඒ ඊයේ (05) දිනයේ තවත් ආසාධිතයන් 04 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

දින 17 කට පසු අඩුම ආසාධිතයන් වාර්තාවූයේ ඊයේ දිනයේදී වීම විශේෂත්වයකි.

ඉන් දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයන් වේ.

Related posts

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ගේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් මාසයේදී

Mohamed Dilsad

“රජරට ජනතාවට සමෘද්ධිමත් ආර්ථිකයක් සමග දරුවන්ට හොඳ අධ්‍යාපනයක්” ජනපති කියයි

Mohamed Dilsad

විශ්ව විද්‍යාලවල කඩඉම් ලකුණු ඉදිරි සති 02 ඇතුළත

Mohamed Dilsad

Leave a Comment