දේශීය

නව මහාභාරකාර ධුරයට නීතිඥ ගනේෂ් ධර්මවර්ධන

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත්කර ඇත.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා අතින් අද පෙරවරුවේ (12) අධිකරණ අමතාංශයේදී ඊට අදාළව පත්කිරීමේ ලිපිය ලබා ගැනීම සිදු විය.

නීතිඥවරයෙකු ලෙස වසර 25 ක පළපුරුද්දක් ඇති ගනේශ් ආර්.ධර්මවර්ධන මහතාශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහාභාරකාර ලෙස හා ශ්‍රී ලංකාවේ මහාභාරකාර තැනගේ නීති උපදේශක ලෙස කටයුතු කර ඇත.

 

Related posts

මාන්කුලම්වලින් මතු වු වසර 20ක් පැරණි අස්ථි කොටස්

Mohamed Dilsad

තැපැල් සේවක නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

රාජ්‍ය සේවයට බඳවා ගැනීම උසස් පෙළ ඉසෙඩ් ලකුණු අනුව – පාර්ලිමේන්තුවට යෝජනාවක්

Editor O

Leave a Comment