දේශීය

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ඉවත් කරයි

(UTV | කොළඹ) – වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කර ඔහු වෙනුවට වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

Related posts

රජයේ සහ රජයේ අනුමත පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

CEYPETCO ඉන්ධන මිල පහතට – නව මිල ගණන් මෙන්න

Mohamed Dilsad

ණය බර උහුලා ගන්න බැරිව මවක් ගත් තීරණයෙන් පුංචි දරුවෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි

Mohamed Dilsad

Leave a Comment