විදෙස්

හෙපටයිටීස් සී වෛරසය සොයා ගත් විද්‍යාඥවරුන්ට නොබෙල් ත්‍යාගය

(UTV |ඇමෙරිකාව) – ඇමරිකානු වෛද්‍ය විද්‍යාඥවරුන් වූ හාවි ඕල්ටර්, චාල්ස් රයිස් සහ බ්රි‍තාන්‍ය ජාතික විද්‍යාඥ මයිකල් හවුටන් වෙත නොබෙල් ත්‍යාගය පිරිනැමීමට ස්වීඩනයේ නොබෙල් ත්‍යාග කමිටුව තීරණය කරයි

ඒ ඔවුන් විසින් හෙපටයිටීස් සී, වෛරසය සොයා ගැනීම හේතුවෙන්.

මෙම හෙපටයිටීස් සී වෛරසය රුධිරය ආශ්‍රිතව හට ගනී.

එය සොයා ගැනීමෙන් සිරෝසිස් සහ අක්මා පිළිකා ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කිරීම සඳහා විශාල පිටිවහලක් වනු ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

Related posts

ඉන්දුනීසියාවට භූ කම්පනයකින් බලපෑම්

Mohamed Dilsad

පරිගණක දෝෂයක් හේතුවෙන් ලන්ඩනයේ ගුවන්ගමන් අඩාලයි

Mohamed Dilsad

එක්සත් රාජධානියේ කාලගුණය තවමත් අයහපත්

Mohamed Dilsad

Leave a Comment