විදෙස්

එක්සත් රාජධානියේ කාලගුණය තවමත් අයහපත්

(UTV|බ්‍රිතාන්‍ය) – හිම පතනය සහ අධික සුළං හේතුවෙන් එක්සත් රාජධානියේ සමහර ස්ථානවල ගමන් කිරීමට බාධා ඇතිව තිබේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් ගැස්ග්ලෝ ගුවන්තොටුපොලේ ගුවන්යානා ගමනා ගමනය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ අතර එය යළි විවෘත කර ඇත.

රාත්‍රී කාලයේදී ස්කොට්ලන්තයේ උස්බිම්වල පිහිටි ලෝච් ග්ලාස්කරෝච්හි උෂ්ණත්වය  සෙල්සියස් අංශක ඍන 12ක් ව තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරෝනා වෛරසයට 54 ක් බිලිවෙයි

Mohamed Dilsad

ජොකෝ විඩෝඩෝ යලි ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරයට.

Mohamed Dilsad

දුර්ලභ වර්ගයේ මැණිකක් වාර්තාගත මිලකට අලෙවි වෙයි

Mohamed Dilsad

Leave a Comment