විදෙස්

ඉන්දුනීසියාවට භූ කම්පනයකින් බලපෑම්

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුම්බාවා දූපත ආශ්‍රිතව භූ කම්පනයක් සිදුව තිබේ.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.1 ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

සුන්ඩා දූපත් මාලාව ආශ්‍රිතව පිහිටි සුම්බාවා දිවයිනේ ජනගහණය ලක්ෂ 14ක් වන අතර මෙම භූ කම්පනයෙන් සිදුවු ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වල දැක්වේ.

මින් සුනාමි රල ඇතිවීමේ අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙල්බන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා සංචාරය ගැන මෝදිගෙන් පණිවිඩයක්

Editor O

ඉරානයට භූ කම්පන වලින් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment