දේශීය

ඇඟලුම් සේවිකාවන් 69 කටම කොරෝන බව තහවුරු වෙයි

(UTV |කොළඹ) – ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ වාර්තා මෙවන් විට නිකුත් කර තිබේ.

ඒ අනුව සිදුකල PCR පරීක්‍ෂණ 150 න් 69 ක්ම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවිකාවන් බවටද හඳුනා ගෙන ඇත.

Related posts

තවත් ආසාදිතයන් සය දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

Editor O

2023 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment