දේශීය

ඇඟලුම් සේවිකාවන් 69 කටම කොරෝන බව තහවුරු වෙයි

(UTV |කොළඹ) – ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ වාර්තා මෙවන් විට නිකුත් කර තිබේ.

ඒ අනුව සිදුකල PCR පරීක්‍ෂණ 150 න් 69 ක්ම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවිකාවන් බවටද හඳුනා ගෙන ඇත.

Related posts

පාර්ලිමේන්තු අපේක්ෂකයින් 6,376ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නැහැ.

Editor O

අද සිට මධ්‍යස්ථාන පහකදී සයිනොෆාම් එන්නත

Mohamed Dilsad

‘රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීම සිහිනයක් පමණයි’

Mohamed Dilsad

Leave a Comment