දේශීය

සරසවි සිසුන්ටත් විශේෂ නිවේදනයක්

(UTV |කොළඹ) –  කැලණිය විශ්වවිද්‍යාලය, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය සහ නයිවල උසස් අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් විශේෂ දැනුම්දීමක් කෙරේ

ඒ නිවාඩු ලබාදීමෙන් පසු නිවෙස් කරා ගොස් ඇති සරසවි සිසුන්ට නිවෙස් වලට ම වී සිටින ලෙසයි.

එම ආයතන අද (05) සිට සතියකට වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊයේ(04) තීරණය කළේය.

එසේම නේවාසිකාගාරවල සිටි සිසුන්ටද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී ඇත.

දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇයගේ දියණිය කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වීමෙන් අනතුරුව මෙලෙස මෙම අධ්‍යාපන ආයතන වසාදැමීමට තීරණය කෙරුණි.

Related posts

කයිතන්ගේ සීනි කෑම…. : පෙර වසරට සාපේක්ෂව සීනි මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක් වැඩිපුර ආනයනය කරලා

Editor O

ජනාධිපතිවරණයට විදේශීය මැතිවරණ නිරීක්ෂකයන්

Editor O

ලංකා මිනරල් සෑන්ඩ්ස් සභාපති ඉවත් කිරීමේ සිද්ධියෙන් පසු වෙච්ච දේ

Editor O

Leave a Comment