දේශීය

තවත් ආසාදිතයන් සය දෙනෙකු පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 2889 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද පෙරවරුවේ සුවය ලැබූ 6 දෙනෙකු රෝහල් වලින් නික්ම යාමත් සමගයි.

Related posts

රත්‍රං මිල තවත් පහළට

Mohamed Dilsad

අන්තරේ සිසුන් කොළඹට

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කීපයකට අනතුරු ඇඟවයි

Mohamed Dilsad

Leave a Comment