ව්‍යාපාරික

ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත පිහිටුවීමට ඉඩම් වෙන් කරයි

(UTV | කොළඹ) – ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කරදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඒ් අනුව රත්මලාන, කළුතර, මිල්ලෑව, නාලන්ද, උලපනේ, මාකඳුර, ඌව පරණගම සහ මඩකලපුව යන ප්‍රදේශවල ඒ අනුව කර්මාන්ත ඉදිකිරීම සඳහා ඉඩම් කොටස් වෙන් කරනු ලැබේ.

ආයෝජකයින් 9 දෙනෙකුට වසර 35 ක කාලයක් සඳහා බදු පදනම මත එම ඉඩම් කොටස් වෙන් කර දීමට එහිදී යෝජනා වී ඇත.

Related posts

ඩොලරයේ අද තත්ත්වය

Editor O

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කොරියාවෙන් මුදල් ප්‍රදානයක්

Mohamed Dilsad

ලීසිං සඳහාත් සහනයක් හිමිවන ළකුණු

Mohamed Dilsad

Leave a Comment