දේශීයව්‍යාපාරික

ලීසිං සඳහාත් සහනයක් හිමිවන ළකුණු

(UTV | කොළඹ) – කොවිඩ් 19 තෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමගම බලපෑමට ලක්වූ පුද්ගලයින් හා ව්‍යාපාර විසින් සහන සලසන මෙන් කළ ඉල්ලීම් රැසක් මේ වන විට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.   

ඒ අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ලබා දෙන ණය සහන දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙතින් ඉල්ලීමක් කර ඇත.

මෙම සහන සඳහා සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් ඊට අදාළ අයදුම්පත් 2021 ජූලි 15 දින හෝ ඊට පෙර අදාළ සමාගම් වෙත යැවිය යුතු වෙයි.

Related posts

පළමු වාහන තොගය වරායට ළඟාවෙයි

Editor O

කෙහෙල්බද්දර පද්මේගේ මවගෙන්, අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Editor O

ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment