දේශීය

කොවිඩ් මැඩලීමට ස්වේච්ඡා බළකායක් පිහිටුවයි

(UTV | කොළඹ) – කොවිඩ් -19 මැඩලීම සඳහා වු ස්වේච්ඡා බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාශය තීරණය කර තිබේ.   

දැනට කොවිඩ් මර්දන කටයුතු සඳහා සෘජු දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයින් එම කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින් එම ස්වෙච්ඡා බළකාය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිස මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතිනු ඇත.

කොවිඩ් මර්දන කටයුතු සඳහා දායකත්වය ලබාදීමට මේ වන විටත් විශාල පිරිසක් කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.

Related posts

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment