දේශීය

කේරළ ගංජා කිලෝග්‍රෑම් 38 මීගමුවේදී අත්අඩංගුවට

(UTV | ගම්පහ) – කේරළ ගංජා කිලෝග්‍රෑම් 38 ක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු මීගමුවේදී  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයන් යාපනය ප්‍රදේශයේ සිට මෙලෙස කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බවට පොලිසිය සැක පළකරයි.

මෙහිදී රුපියල් මිලියනයක මුදල් ප්‍රමාණයක් සහ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

රටේ ලොකුම ප්‍රශ්නයට විසඳුමක්..! රාජ්‍ය පරිපාලන ඇමතිගේ නමට ඉදිරියෙන් ‘මහාචාර්ය’ ලෙස යොදන්නැයි සියළු ආයතනවලට චක‍්‍රලේඛයක්

Editor O

ඇමති මහින්දානන්ද නිරෝධායනයට

Mohamed Dilsad

බන්ධනාගාරතව සිටින 350 දෙනෙකුට ජනාධිපති සමාව

Editor O

Leave a Comment