දේශීය

වෛරසය වැළඳුණු කාන්තාවගේ දරුවටත් කොරෝනා

(UTV |කොළඹ) -දිවුලපිටියේ කොරෝනා ආසාදිත ඇඟලුම් සේවිකාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ සිදුකළ PCR පරීක්ෂණයේදීය.

ඒ අනුව මේ වන විට හඹරාදූව නිරෝධායනය මධ්‍යස්ථානයේ රදවා සිටින ඇයව කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටි.

Related posts

තවත් කොරෝනා රෝගීන් 49ක්

Mohamed Dilsad

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාරයට ගනියි

Mohamed Dilsad

පනත් සම්මත කිරීම පිළිබඳ, වත්මන් ආණ්ඩුවට අවබෝධයක් නැහැ – උදය ගම්මන්පිල

Editor O

Leave a Comment