Trending Newsඑසැන පුවත්දේශීය

බෙරගල හමුදා කඳවුරේ 88-89 සිටි ගෝනි බිල්ලා වත්මන් ආණ්ඩුවේ ඉදිරිපෙළ ඇමතිවරයෙක්…? – චාමර සම්පත්

බෙරගල හමුදා කඳවුරේ, 88/89 කාලයේ ගෝනි බිල්ලා ලෙස කටයුතු කළ පුද්ගලයා අද, ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහා සඳහන් කරයි.

එම පුද්ගලයා අද ආණ්ඩුවේ ඉදිරිපෙළ අමාත්‍යවරයකු ලෙස සිටින බවද කී ඔහු තමන් ඔහුගේ නම නොකියන බවත් සමාජ ජාලාවල එය පළවනු ඇති බවත් කියා සිටියේය.

බටලන්ද යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් රටේ ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැහැ. කාලය අපතේ යෑමක්. 88/89 වසරේ මිය ගිය 60,000 වෙනුවෙන් පිං අනුමෝදන් කරන්නවත් මේ ආණ්ඩුව කටයුතු කළේ නැහැ. එම කාලයේ මියගිය අයගේ පවුල්වල අයට කිසිදු දෙයක් මේ ආණ්ඩුව කළේ නැහැ යැයි ද කීවේය.

පාර්ලිමේන්තුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව වන විවාදයේදී ඒ චාමර සම්පත් මහතා එම අදහස් පළ කළේය‍

Related posts

මේ වසරේ පළමුු මාස 06 ට, රජයේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය දක්වා ඉහළ ට

Editor O

ETI நிறுவன நிறைவேற்று குழு உறுப்பினர்கள் நால்வருக்கும் வெளிநாட்டு பயணத் தடை காலவரையின்றி நீடிப்பு

Mohamed Dilsad

Anti-terrorism clauses effective from midnight today; Tomorrow, National Day of Mourning

Mohamed Dilsad

Leave a Comment