දේශීය

අණ නොතකා ගෙන්වූ කෝටි 1000 ක සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්කයි

(UTV | කොළඹ) – වාහන ආනයන අත්හිටුවා තිබියදීත් විවිධ කූට උපක්‍රම මගින් මෙරටට ගෙන්වා ඇති අධි සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්තක කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරයි.

මෙම වාහන තොගයේ විටිනාකම රුපියල් කෝටි දහසකට ආසන්න බවත් වාර්තා වෙයි.

කොරෝනා හමුවේ රටේ මූල්‍ය තත්වය ස්ථාවර කිරීමේ පියවරක් ලෙසයි වාහන ඇතුලු සුඛෝපබෝගී භාණ්ඩ මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය නියෝග කරනු ලැබීය.

Related posts

වෛද්‍ය වැඩවර්ජනය අවලංගුයි

Mohamed Dilsad

නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදිය යුතු බව දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනාධිපතිට ලිපියක්

Editor O

ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට විපක්ෂයේ සාකච්ඡාවක්

Editor O

Leave a Comment