දේශීය

කටාන මංකොල්ලයේ සැකකරුවන් 5 ක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – කටාන අක්කර පනහ ප්‍රදේශයේ සිදුවූ රුපියල් කෝටි ගණනක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරුවන් 5 දෙනෙක් අත්ඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එහිදී මෝටර් රථයක්, බයිසිකලයක් සහ රුපියල් මිලියන 7.2 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සියලු පාසල් ,සරසවි සහ උපකාරක පන්ති යළි දැනුම්දෙන තුරු වැසේ

Mohamed Dilsad

සුජීව සේනසිංගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කරයි.

Editor O

කාණුවක අසල බිළිඳු මළසිරුරක්

Mohamed Dilsad

Leave a Comment