විදෙස්

ඇමරිකානු ජනපතිටත් කොරෝනා බවට තහවුරු වෙයි

(UTV | ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් ද තහවුරු කරනු ලැබුවේය.

 

 

Related posts

හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ දිවි සැරිය නිමා කරයි

Mohamed Dilsad

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වැසෙයි

Mohamed Dilsad

‘චීනයේ බාලාංශ පාසලක සිදුවූ පිපිරීම අපරාධයක්’චීන පොලීසිය කියයි

Mohamed Dilsad

Leave a Comment