විදෙස්

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වැසෙයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ යුරෝපා සංගමයට අයත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබේ.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා දින 30 කට වසා දමා ඇත.

එහෙත් පසුගිය කාලයේ දී එම සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයට මෙම තීරණය අදාල වන්නේ නැත.

Related posts

ෆ්ලොරිඩාහි වෙඩි තැබීමක්, තිදෙනෙක් මරුට

Mohamed Dilsad

ග්‍රීසියට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

ණය ප්‍රශස්තකරණයට ප්‍රංශයේ සහාය

Mohamed Dilsad

Leave a Comment