ක්‍රීඩා

ඇමති නාමල්ගෙන් හොද ආදර්ශයක්

(UTV |කොළඹ) – කතරගම පැවැත්වීමට නියමිත 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වියදම් කපා හැරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව තරගාවලිය ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන් ප්‍රමාණය පවා අඩු කරන ලෙස අමාත්‍යංශයෙන්දැනුම් දී ඇත.

මීට පෙර මාධ්‍යවේදීන් සදහා නවාතැන් ලෙස සුපිරි හෝටල් ලබා දී තිබුණි.

නමුත් මෙවර ඔවුන් සඳහා රජයේ නිවාඩු නිකේතන ඒ සදහා භාවිත කිරීමටද තීන්දු කර තිබේ.

Related posts

මැතිව්ස් හා ළහිරු යළි දිවයිනට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා – පාකිස්තාන තරඟයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ට

Mohamed Dilsad

Leave a Comment