ක්‍රීඩා

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානය ට

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරගය අද (02) පැවැත්වෙයි.

 

එම තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීය.

 

එහි කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබේ.

Related posts

දකුණූ අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට එන ශ්‍රී ලංකා සංචිත මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 16 ක ජයක්

Mohamed Dilsad

රන් පදක්කමක් සහ රිදි පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment