දේශීය

ගාලු වරායේ දී විදෙස් ජාතිකයෙක් මරුට

ගාල්ල වරායේ දී 61 හැවිරිදි ලිතුවේනියානු ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

 

සිංගප්පූරුවේ සිට අබුඩාබි දක්වා ගමන් කරමින් තිබු නෞකාවක් සැපයුම් ලබාගැනීම සඳහා ගාලු වරායට පැමිණි අවස්ථාවේ දී අදාළ පුද්ගලයා වරායේ ජැටියට බැසීමට උත්සාහ කිරීමේ දී ඔහු මුහුදට වැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

පසුව ඔහු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වේ.

Related posts

චතුරංගගේ මට්ටමට, මම පහළට වැටෙන්නේ නැහැ – ආචාර්යය හර්ෂද සිල්වා

Editor O

ලංකා අයිඕසී වෙතින් ඔක්ටේන් 100 පෙට්‍රල්

Editor O

ගුරු වැඩ වර්ජනය අඛණ්ඩව දෙවන දිනටත්

Mohamed Dilsad

Leave a Comment