දේශීය

ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ, ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවය.

Related posts

සම්පායෝ ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් CID යට නියෝග

Mohamed Dilsad

වටගලට දැඩි විරෝධයක්

Editor O

මහින්දානන්ද සහ නලින් වරදකරුවන් කරමින් අධිකරණ තීන්දුවක්

Editor O

Leave a Comment