විදෙස්

අමෙරිකාවේ ණය සීමාව ඉහළට

ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට එක්සත් ජනපද කොංග්‍රසය සමත්ව තිබේ.

 

ඒ අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව, ණය පැහැරහැරෙතැයි ඇතිව තිබු සැකය මඟහැරී ඇත.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඡන්ද 63-36ක් ලෙස එම යෝජනාව සම්මත වී ඇති බවය.

 

එම කෙටුම්පත අනුමත නොවුයේ නම් ඩොලර් ට්‍රිලියන 31.4ක ණය පැහැරහැරීමක් සිදුවීමට ඉඩතිබුණි.

 

 

Related posts

තුන්වන චාල්ස් රජු බකිංහැම් මාලිගය ඉදිරිපිට රැස්ව සිටි පිරිසට ආචාර කරයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලක සාමාජිකයින් සිව් දෙනෙකුට සිර දඬුවම්

Editor O

මාරාන්තික කොරෝනා වෛරසය ජීවිත 425 ක් බිලිගනී

Mohamed Dilsad

Leave a Comment