කලාවිදෙස්

සම්මානනීය නිළියක් සිය දිවි නසාගනී

(UTV | ජපානය) – ජපානයේ සම්මානනීය නිළියක වන 40 හැවිරිදි යූකෝ ටකෙයුචි ටෝකියෝහි පිහිටි තම නිවසේදී සියදිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

චිත්‍රපට හා ටෙලි කතා මාලා සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇති යූකෝ රටවල් ගණනාවක විකාශය වූ ෆීමේල් ෂර්ලොක්හෝම්ස් කථා මාලාවේ ප්‍රධාන චරිතයද නිරූපණය කළාය.

2004 සහ 2007 අතර කාලයේ ජපානයේ හොඳම නිළිය සම්මානය ද ඇය විසින් වසර තුනක් එක දිගට හිමිකරගෙන ඇත.

යූකෝ ටකෙයුචිගේ ස්වාමි පුරුෂයා වන ජනප්‍රිය නළු ටායිකි නකෙබයාෂි ප්‍රකාශ කර ඇත්තේ සියදිවි හානිකරගෙන සිටි යූකෝගේ දේහය තම නිවසේ කාමරයක තිබී හමුවූ බවයි.

Related posts

Sai Pallavi ගේ අලුත් චිත්‍රපටයක් ළඟදීම

Mohamed Dilsad

කාශ්මීරයේ හිම නිසා මියගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

සිංගප්පූරුවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1481 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment