දේශීය

මලික් සමරවික්‍රම ජනපති කොමිසම හමුවට

(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම වෙත පැමිණෙයි.

යහපාලන රජයේ පැවති දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ඔහුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමට අනුව ඔහු අද මෙලෙස පැමිණ තිබේ.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද දේශපාලන පළිගැනීම් පිළිබද සොයන ජනපති කොමිසම හමුවේ අද පෙනී සිටීමට නියමිතයි.

Related posts

වේරහැරින් රියදුරු බලපත් ගන්න යන්න සිටි අයට නව දින හා වේලාවන්

Mohamed Dilsad

ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක්

Mohamed Dilsad

පාසල් අද සිට නැවතත් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment