දේශීය

වේරහැරින් රියදුරු බලපත් ගන්න යන්න සිටි අයට නව දින හා වේලාවන්

(UTV | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍රවලට අදාළව ලබාදෙන සේවාවන් සීමා කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ අලහකෝන් මහතා පවසයි.  

ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ රියදුරු බලපත් අංශය සඳහා 2021.04.27 වනදා සිට 2021.05.13 වනදා දක්වා කාලය තුළ දහවල් 12.00න් පසු වේලාවක් ලබාදී ඇති සේවාලාභීන් සඳහා පහත ආකාරයට සේවා ලබාදෙන බව දැනුම්දෙයි.

 

 

Related posts

රාජිතට ඇප දෙමින් දුන් නියෝගය මහාධිකරණය බල රහිත කරයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 5 ක් සුවය ලබයි

Mohamed Dilsad

උපකාරක පන්ති ආරඹන දිනය සංශෝදනය කරයි [RELEASE]

Mohamed Dilsad

Leave a Comment