දේශීය

ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක්

(UTV | කොළඹ) – කොළඹ ද සොයිසා මාතෘ රෝහලේ පස් නිවුන් දරු උපතක් සිදුවූ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ ප්‍රකාශ කළාය.   

මෙම දරුවන් පස් දෙනාම ගැහැණු ළමුන් බවත් දරුවන් සහ මව නිරෝගී සුවයෙන් පසුවන බවද මෙහිදී ඇය සඳහන් කළාය.

ගම්පහ – පැපිලියවෙල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මවකට දාව මෙම දරු උපත් සිදුවිය.

Related posts

නාඳුනන තුවක්කුකරුවෙක් තලංගමදී ක්‍රියාත්මක වෙයි

Mohamed Dilsad

මෙරට ඉතිහාසයේ දැවන්තම දූෂිත ගනුදෙනුව ඩබල්කැබ් ටෙන්ඩරයයි

Editor O

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment