විදෙස්

කාශ්මීරයේ හිම නිසා මියගිය සංඛ්‍යාව ඉහළට

(UTV | කාශ්මීරය) – පකිස්තාන, කාශ්මීර ප්‍රාන්තයේ හිම කඳු කඩා වැටීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව සියයක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ ගත වූ දින කිහිපය තුළ මෙම මරණ වාර්තා වී ඇති බවයි.

තවද කඩාවැටුනු හිම කන්දකට යටවී සිටි 12 හැවිරිදි දැරියක් පැය 18ක පමණ කාලයකට පසු මුදාගැනිමක් ද එම ප්‍රදේශයෙන් වාර්තා විය.

පාකිස්ථානු බලධාරින් පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ ද කාශ්මීර ප්‍රාන්තයට දැඩි හිම පතනයක් අපේක්ෂා කරන බවයි.

Related posts

ඔලිම්පික් ජපානයෙන් ඇමරිකාවට ගෙන යෑමේ සූදානමක්

Mohamed Dilsad

හැරී සහ මෙගන්ගේ විවාහය අදයි

Mohamed Dilsad

රුසියාව යුද සහාය ඉල්ලූ බව චීනය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment