විදෙස්

සිංගප්පූරුවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1481 ක් දක්වා ඉහළට

(UTV | සිංගප්පූරුව)  – සිංගප්පූරුවෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 106 දෙනෙකු සොයා ගෙන තිබේ.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1481 ක්.

එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 377 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් පසුව පූර්ණ සුවය ලබා ඇති බවයි.

Related posts

කැතේ පැසිෆික් සේවකයින් 8500 කට රැකියා අහිමි වෙයි

Mohamed Dilsad

ඉන්දීය ගායිකාවකගෙන් එරට මහ ඇමතිවරියකටත් කොරෝනා

Mohamed Dilsad

මෝරා සුළි කුණාටුව ඉන්දියාව දෙසට

Mohamed Dilsad

Leave a Comment