ක්‍රීඩාදේශීය

ICC මූලස්ථානය තාවකාලිකව වසා දැමෙයි

(UTV | ඩුබායි) – කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වීමේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඩුබායි මූලස්ථානය දින කිහිපයකට වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවලියේ ඡන්දය විමසීම අද

Mohamed Dilsad

සමස්ත ආසාදිතයින් 2061 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

අද සිට ඩ්‍රෝන කැමරා යොදවයි

Mohamed Dilsad

Leave a Comment