විදෙස්

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්‍ෂ 20 ඉක්ම වන බවට අනතුරු ඇඟවීමක්

(UTV |ඇමෙරිකාව) – සාර්ථක එන්නතක් නිපදවන තුරු කොවිඞ් මරණ සංඛ්‍යාව ලක්ෂ 20 ක් පමණ දක්වා ඉහළ යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.

මෙලෙස ඉහළ මරණ අගයක් වාර්තා වන්නේ නිසි ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් නොමැතිවීම හේතුවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිචාර ඒකකය පවසයි.

එහි ප්‍රධානී වෛද්‍ය මයික් රයන් මහතා කියාසිටියේ මේ වනවිට ලොව පුරා කොවිඞ් ආසාධිතයන් තුන් කෝටි 27 ලක්ෂ 52 දහසකට වැඩි පිරිසක් සටහන්වී ඇති බවයි.

මේ වන විය මරණ ගණන 09 ලක්ෂ 92 දහස ඉක්මවා ගොස් තිබේ.

Related posts

ප්‍රහාර එල්ල කළොත් පෙරළා ප්‍රහාර එල්ල කරනවා – මෝදිගෙන් පකිස්තානයට අනතුරු ඇඟවීමක්

Editor O

ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් එක් දිනකට කොවිඩ් නිසා මරුට

Mohamed Dilsad

Leave a Comment