විදෙස්

අම්ෆන් සුළි කුණාටුව නිසා මිය ගිය පිරිස 84 දක්වා ඉහළට

(UTV | ඉන්දියාව) – අම්ෆන් සුළි කුණාටුව බලපෑමෙන් බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ මිය ගිය සංඛ්‍යාව 84 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වනවිට අම්ෆන් සුළි කුණාටුව භූතානය දෙසට ගමන් කරමින් පවතින බවයි.

ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ කොල්කටා නගරයට වන අතර විදුලි රැහැන් සහ දුරකථන රැහැන් මතට ගස් කඩා වැටීම නිසා එක් කෝටි 40 ලක්ෂයක් පමණ දැඩි පීඩාවට පත්ව සිටියි.

Related posts

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Mohamed Dilsad

බහුතර බලය පෙන්විමට පලනි ස්වාමි වැඩ අරඹයි

Mohamed Dilsad

ප්‍රසිද්ධියේ නැටුව තරුණ යුවළ ට දුන් දඬුවම

Mohamed Dilsad

Leave a Comment