විදෙස්

ඇවිෆාවීර් රටවල් 17කට

(UTV |රුසියාව) – රුසියාව විසින් නිෂ්පාදනය කළ කොරෝනා වෛරස් ප්‍රතිකාර ඖෂධය වන ඇවිෆාවීර් මේ වනවිට රටවල් 17 ක විකිණීමට ඇති බව වාර්තා වේ.

ප්‍රතිවෛරස් ඖෂධයක් වන අවිෆාවීර් යනු පළමු ලියාපදිංචි ෆාවිපිරාවිර් පදනම් කරගත් නව කොරොනා වෛරස ඖධය මෙන්ම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා රුසියාවේ අනුමත කරන ලද පළමු ඖෂධයයි.

ආර්ජන්ටිනාව, බල්ගේරියාව, බ්‍රසීලය, චිලී, කොලොම්බියාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, හොන්ඩුරාස්, කුවේට්, පැනමාව, පැරගුවේ, සවුදි අරාබිය, සර්බියාව, ස්ලොවැකියාව, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ උරුගුවේ යන රටවල් මෙම ඖෂධය ලබා ගනී.

මීට පෙර බෙලාරුස්, බොලිවියාව, කසකස්තානය, කිර්ගිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් ඖෂධය ලබාගෙන තිබුණි.

සායනික අත්හදා බැලීම්වලින් පසු අවිෆාවීර් මැයි 29 වන දින රුසියානු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලියාපදිංචි සහතිකයක් ලබා ගත්තේය.

Related posts

කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේ හටගත් කලහකාරි තත්ත්වයෙන් සිව් දෙනෙක් මරුට

Mohamed Dilsad

පැය 6ක් ලෝකයේ සබඳතා අඩපණ කළ FB බිඳ වැටීමට හේතුව මෙන්න

Mohamed Dilsad

ඇමසන්හි ලැව්ගිනි පාලනයට විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment