ක්‍රීඩා

මෙවර සර්ෆින් ජාතික ශුරතාවලිය හෙට සහ අනිද්දා

(UTV | ගාල්ල) – 2020 සර්ෆින් හෙවත්, රළ මත ලිස්සායාම  ජාතික ශුරතාවලිය හා නිදහස් තරගාවලිය මේ මස 26, 27 යන දිනවල ආරුගම්බේ හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජාතික තරගාවලිය 2018 වසරේ සිට ආරම්හ වූ අතර ,සෑම වසරකම අවසන් තරගාවලිය අරුගම්බේ හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ රැදී සිටින විදේශිකයන් මෙවර නිදහස් තරගාවලියට එක්වන බව සර්ෆින් සභාපති ශිරාන් උක්වත්ත සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම්වලදී 10 වන ස්ථානයට පසුබසී

Mohamed Dilsad

මාලි නැවතත් කණ්ඩායමට?

Mohamed Dilsad

ඉන්දියාව දිවා – රාත්‍රී ටෙස්ට් තරඟවලට බියවෙයි

Mohamed Dilsad

Leave a Comment