ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීමට විශේෂ කාර්යාලයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්ණ කාලීන කාර්යාලයක් මෙරට ස්ථාපිත කිරීමට තීරණය කරයි.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ලෝකයේ ඇති දූෂිතම ක්‍රිකට් ආයතනය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැඳින් විය හැකි බවට ICC දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා පැවසූ බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍යංශයේ අද(31) පැවති මාධ්‍ය හමුවකදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

CID හා TID පොලිස් ලොක්කන් කිහිපදෙනෙක් හෙට තේරිම් කාරක සභාවට

Mohamed Dilsad

දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

මැලේසියාවේ ඉදිකරනු ලබන පළමු වෙසක් තොරණ පිළිබඳ දැනුවත් කරයි

Mohamed Dilsad

Leave a Comment