දේශීය

යාල්දේවි පීලිපැනීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

(UTV |අනුරාධපුරය) – යාල්දේවි දුම්රිය අනුරාධපුර – සාලියපුර දුම්රිය ස්ථානය අසළදී අද (25) පස්වරුවේ පීලිපැනීමට ලක්ව තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවනු ඇත.

එය යථා තත්ත්වයට පත්කරන තෙක් සාලියපුර දක්වා පමණක් ධාවන කටයුතු සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය දැනුම් දෙයි.

 

 

Related posts

මහින්ද තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරයි

Mohamed Dilsad

බාල ගල් අඟුරු මගඩිය යට ගහන්න ආණ්ඩුව උපරිම උත්සාහයක. | නොරෙච්චෝලේ තොරතුරු පිටට දීම තහනම්…!

Editor O

රනිල් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment