දේශීය

රනිල් පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.   

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මහ මැතිවරණ ප්‍රථිඵලයට අනුව ආසන මට්ටමින් කිසිදු මන්ත්‍රී අසුනක් දිනාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්වුණේ නැත.

එහෙත් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවූ අතර එය මේ දක්වා පුරප්පාඩුව පැවතියේය.

 

Related posts

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment