දේශීය

මිලියන 05 ක හෙරොයින් තොගයක් කැලණියේදී සොයා ගනී

(UTV |කොළඹ) –  හෙරොයින් ග්‍රෑම් 213 යි මිලිග්‍රෑම් 868 ක් සමඟ කැළණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 05 කට අධික බව වාර්තා වේ.

කිරිබත්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත මෙම සැකකරු ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරු ග්‍රෑන්ඩ්පාස්, නවගම්පුර ප්‍රදේශයේ පදිංචි  37 හැවිරිදි අයෙකු බවයි.

Related posts

කන්දකාඩුවේ උපදේශකයෙකුටත් කොරෝනා – ළමුන් 70ක් ඇතුළු 300ක් නිරෝධායනයට

Mohamed Dilsad

ඉන්දීයානු මහකොමසාරිස් කාර්යාලයට, එජාපය අප්‍රසාදය පළ කරයි

Editor O

බන්ධනාගාරතව සිටින 350 දෙනෙකුට ජනාධිපති සමාව

Editor O

Leave a Comment