දේශීය

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV | වැලිගම) –  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වන සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය වැලිගම දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝශයකට ලක්වීම ඊට හේතුවයි.

මේ හේතුවෙන් මාතර සිට මරදාන දක්වා ධාවනය වන රුහුණු කුමාරි දුම්රියද ප්‍රමාද වන බව දැනුම් දෙයි.

Related posts

මැතිවරණය පැවත්වෙන දිනය නිවේදනය කිරීම මෙම සතිය තුළ

Mohamed Dilsad

මන්නාරම ජනතාවට, ජනාධිපතිගෙන් ඉඩම් ඔප්පු

Editor O

වාහන ආනයනයට අදාළ කොන්දේසි මෙන්න

Editor O

Leave a Comment