දේශීය

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයාට

(UTV | කොළඹ) –  2015 – 2019 කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න වෙත ඊයේ (23) භාර දී ඇත.

අදාළ වාර්තාව ඉදිරි  විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල තව මාස 4 කින්

Mohamed Dilsad

පොලිස් වෙඩි පහරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මරුට

Mohamed Dilsad

විදුලි ගාස්තුව අඩුවෙන විදිය මෙන්න

Editor O

Leave a Comment