දේශීය

ශ්‍රී ලංකාවේ – ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරු අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන් අතර ද්විපාර්ශවීය සමුළුවක් විඩියෝ තාක්ෂණය ඔස්සේ එළැඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන බහුවිධ ද්විපාර්ශවීය සබඳතා සමාලෝචනය කිරීමට දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟතාවක් ඇති කරගත්හ.

ඒ අනුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතරේ මෙම සමුළුව පැවැත්වේ .

දෙරටේ අදාළ විෂයභාර අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සමුළුවට එක්වීමට නියමිත ය.

පසුගිය මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදේශීය නායකයකු සමඟ විඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන පළමු සමුළුව මෙය වේ.

Related posts

කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වෙයි

Mohamed Dilsad

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවේ අවධානය

Editor O

අල්ලස් ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment