දේශීය

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයාට

(UTV | කොළඹ) –  2015 – 2019 කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න වෙත ඊයේ (23) භාර දී ඇත.

අදාළ වාර්තාව ඉදිරි  විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වැඩ අරඹයි

Mohamed Dilsad

කොළඹ අක්ෂි රෝහලේ හෙට සංකේත වැඩවර්ජනයක්

Mohamed Dilsad

ජනපතිගේ විශේෂ ප්‍රකාශය මෙතැනින්

Mohamed Dilsad

Leave a Comment