දේශීය

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්

(UTV |කොළඹ) – කොළඹ බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක් හට ගෙන තිබේ.

ඒ එම ගොඩනැගිල්ලේ උඩුමහලේ බව අප වාර්තාකරු පැවසීය.

අද(23) උදෑසන එම ගොඩනැගිල්ලේ තිබු වායුසමීකරණ යන්ත්‍රයක මෙම ගින්න හට ගෙන ඇත.

මේ වනවිට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වේ.

 

Related posts

මාර්ග අංක 120 බස් වර්ජනයක

Mohamed Dilsad

අවසරලත් මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ දැනුවත් කිරීමක්

Editor O

රාජ්‍ය සේවක වැටුප වැඩි කරන විදිය

Editor O

Leave a Comment