දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක්

(UTV |කොළඹ) – ඊයේ දිනය තුළ නව කොවිඩ් -19 ආසාදිතයින් 13දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඔවුන්ගෙන් 7දෙනෙක් කුවේට් සිට පැමිණ ඇත.

දෙදෙනෙක් සෞදි ආරාබියේ සිටත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට තවත් දෙදෙනෙක්ද පැමිණ තිබේ.

තවත් එක් ආසාදිතයෙක් ඉන්දියානු ජාතිකයෙකි.

එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේන ඊයේ දින ආසාදිතයෙකු හමුවු බව සෞඛ්‍ය ආමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,312 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට ආසාදිතයින් 181 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

Related posts

දියේ ගිලී විදේශිකයෙක් මරුට

Mohamed Dilsad

ජීවිත අහිමි කළ මාරක අනතුරු

Mohamed Dilsad

කොවිඩ් වසංගතය හමුවේ පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment